1 |
මම වෛර නැත්තෙක් වෙම්වා ...! තරහ නැත්තෙක් වෙම්වා ...! ඉරිසියා නැත්තෙක් වෙම්වා ...! දුක් පීඩා නැත්තෙක් වෙම්වා ...! සුවසේ ජිවත් වෙම්වා ...! ශාන්ත සුවයට පත්වෙම්වා ...! |
2 |
මා මෙන්ම මේ නිවසේ සිටින සියළු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා ...! තරහ නැත්තෝ වෙත්වා ...! ඉරිසියා නැත්තෝ වෙත්වා ...! දුක් පීඩා නැත්තෝ වෙත්වා ...! සුවසේ ජිවත් වෙත්වා ...! ශාන්ත සුවයට වෙත්වා ...! |
3 |
මා මෙන්ම මේ ගමේ සිටින සියළු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා ...! තරහ නැත්තෝ වෙත්වා ...! ඉරිසියා නැත්තෝ වෙත්වා ...! දුක් පීඩා නැත්තෝ වෙත්වා ...! සුවසේ ජිවත් වෙත්වා ...! ශාන්ත සුවයට වෙත්වා ...! |
4 |
මා මෙන්ම මේ නගරයේ සිටින සියළු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා ...! තරහ නැත්තෝ වෙත්වා ...! ඉරිසියා නැත්තෝ වෙත්වා ...! දුක් පීඩා නැත්තෝ වෙත්වා ...! සුවසේ ජිවත් වෙත්වා ...! ශාන්ත සුවයට වෙත්වා ...! |
5 |
මා මෙන්ම මේ පලාතේ සිටින සියළු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා ...! තරහ නැත්තෝ වෙත්වා ...! ඉරිසියා නැත්තෝ වෙත්වා ...! දුක් පීඩා නැත්තෝ වෙත්වා ...! සුවසේ ජිවත් වෙත්වා ...! ශාන්ත සුවයට වෙත්වා ...! |
6 |
මා මෙන්ම මේ රටේ සිටින සියළු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා ...! තරහ නැත්තෝ වෙත්වා ...! ඉරිසියා නැත්තෝ වෙත්වා ...! දුක් පීඩා නැත්තෝ වෙත්වා ...! සුවසේ ජිවත් වෙත්වා ...! ශාන්ත සුවයට වෙත්වා ...! |
7 |
මා මෙන්ම ගොඩබිම සිටින සියළු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා ...! තරහ නැත්තෝ වෙත්වා ...! ඉරිසියා නැත්තෝ වෙත්වා ...! දුක් පීඩා නැත්තෝ වෙත්වා ...! සුවසේ ජිවත් වෙත්වා ...! ශාන්ත සුවයට වෙත්වා ...! |
8 |
මා මෙන්ම ජලයේ සිටින සියළු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා ...! තරහ නැත්තෝ වෙත්වා ...! ඉරිසියා නැත්තෝ වෙත්වා ...! දුක් පීඩා නැත්තෝ වෙත්වා ...! සුවසේ ජිවත් වෙත්වා ...! ශාන්ත සුවයට වෙත්වා ...! |
9 |
මා මෙන්ම අහසේ සිටින සියළු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා ...! තරහ නැත්තෝ වෙත්වා ...! ඉරිසියා නැත්තෝ වෙත්වා ...! දුක් පීඩා නැත්තෝ වෙත්වා ...! සුවසේ ජිවත් වෙත්වා ...! ශාන්ත සුවයට වෙත්වා ...! |
10 |
මා මෙන්ම සියළු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා ...! තරහ නැත්තෝ වෙත්වා ...! ඉරිසියා නැත්තෝ වෙත්වා ...! දුක් පීඩා නැත්තෝ වෙත්වා ...! සුවසේ ජිවත් වෙත්වා ...! ශාන්ත සුවයට වෙත්වා ...! |
11 |
මා මෙන්ම උතුරු දිශාවේ සිටින සියළු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා ...! තරහ නැත්තෝ වෙත්වා ...! ඉරිසියා නැත්තෝ වෙත්වා ...! දුක් පීඩා නැත්තෝ වෙත්වා ...! සුවසේ ජිවත් වෙත්වා ...! ශාන්ත සුවයට වෙත්වා ...! |
12 |
මා මෙන්ම උතුරු අනු දිශාවේ සිටින සියළු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා ...! තරහ නැත්තෝ වෙත්වා ...! ඉරිසියා නැත්තෝ වෙත්වා ...! දුක් පීඩා නැත්තෝ වෙත්වා ...! සුවසේ ජිවත් වෙත්වා ...! ශාන්ත සුවයට වෙත්වා ...! |
13 |
මා මෙන්ම නැගෙනහිර දිශාවේ සිටින සියළු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා ...! තරහ නැත්තෝ වෙත්වා ...! ඉරිසියා නැත්තෝ වෙත්වා ...! දුක් පීඩා නැත්තෝ වෙත්වා ...! සුවසේ ජිවත් වෙත්වා ...! ශාන්ත සුවයට වෙත්වා ...! |
14 |
මා මෙන්ම නැගෙනහිර අනු දිශාවේ සිටින සියළු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා ...! තරහ නැත්තෝ වෙත්වා ...! ඉරිසියා නැත්තෝ වෙත්වා ...! දුක් පීඩා නැත්තෝ වෙත්වා ...! සුවසේ ජිවත් වෙත්වා ...! ශාන්ත සුවයට වෙත්වා ...! |
15 |
මා මෙන්ම දකුණු දිශාවේ සිටින සියළු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා ...! තරහ නැත්තෝ වෙත්වා ...! ඉරිසියා නැත්තෝ වෙත්වා ...! දුක් පීඩා නැත්තෝ වෙත්වා ...! සුවසේ ජිවත් වෙත්වා ...! ශාන්ත සුවයට වෙත්වා ...! |
16 |
මා මෙන්ම දකුණු අනු දිශාවේ සිටින සියළු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා ...! තරහ නැත්තෝ වෙත්වා ...! ඉරිසියා නැත්තෝ වෙත්වා ...! දුක් පීඩා නැත්තෝ වෙත්වා ...! සුවසේ ජිවත් වෙත්වා ...! ශාන්ත සුවයට වෙත්වා ...! |
17 |
මා මෙන්ම බටහිර දිශාවේ සිටින සියළු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා ...! තරහ නැත්තෝ වෙත්වා ...! ඉරිසියා නැත්තෝ වෙත්වා ...! දුක් පීඩා නැත්තෝ වෙත්වා ...! සුවසේ ජිවත් වෙත්වා ...! ශාන්ත සුවයට වෙත්වා ...! |
18 |
මා මෙන්ම බටහිර අනු දිශාවේ සිටින සියළු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා ...! තරහ නැත්තෝ වෙත්වා ...! ඉරිසියා නැත්තෝ වෙත්වා ...! දුක් පීඩා නැත්තෝ වෙත්වා ...! සුවසේ ජිවත් වෙත්වා ...! ශාන්ත සුවයට වෙත්වා ...! |
19 |
මා මෙන්ම උඩ දිශාවේ සිටින සියළු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා ...! තරහ නැත්තෝ වෙත්වා ...! ඉරිසියා නැත්තෝ වෙත්වා ...! දුක් පීඩා නැත්තෝ වෙත්වා ...! සුවසේ ජිවත් වෙත්වා ...! ශාන්ත සුවයට වෙත්වා ...! |
20 |
මා මෙන්ම යට දිශාවේ සිටින සියළු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා ...! තරහ නැත්තෝ වෙත්වා ...! ඉරිසියා නැත්තෝ වෙත්වා ...! දුක් පීඩා නැත්තෝ වෙත්වා ...! සුවසේ ජිවත් වෙත්වා ...! ශාන්ත සුවයට වෙත්වා ...! |
21 |
මා මෙන්ම දස දිශාවේම සිටින සියළු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා ...! තරහ නැත්තෝ වෙත්වා ...! ඉරිසියා නැත්තෝ වෙත්වා ...! දුක් පීඩා නැත්තෝ වෙත්වා ...! සුවසේ ජිවත් වෙත්වා ...! ශාන්ත සුවයට වෙත්වා ...! |
22 |
මා මෙන්ම සියළු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා ...! තරහ නැත්තෝ වෙත්වා ...! ඉරිසියා නැත්තෝ වෙත්වා ...! දුක් පීඩා නැත්තෝ වෙත්වා ...! සුවසේ ජිවත් වෙත්වා ...! ශාන්ත සුවයට වෙත්වා ...! |